Simple Circuit
>> Blinking light circuit
- අවශ්‍ය උපාංග
- LED x 2
- C828 x 2
- 10KΩ x 2
- 100µF x 2
- 100KΩ v/r (104) x 1
- 3V Battery / 3V powersuply
- ගොඩදෙනෙක් මේ පරිපථය දන්නවත් ඇති . එත් මේ පරිපථයට මම විචල්‍ය ප්‍රතිරෝදකයක් (VR) එකතුකරල පොඩි වෙනසක් කරලතියනව.
- පරිපථයට 3V විදුලියක් සැපයූවිට මෙහි ඇති led 2 මාරුවෙන් මාරුවට දැල්වෙනවා. අපි අලුතෙන් එකතුකරපු vr එක කරකවනවිට led 2 දැල්වෙන වේගය වෙනස්වෙනව බලාගන්නත් පුළුවන්.
- මේ පරිපථය ඔයාලට ව්‍යාපෘති පුවරුවක (Project board), Dot board හරි Vero board එකක වුනත් පහසුවෙන් එකලස් කරගන්න පුළුවන්.
- මෙහි 100MFD (100µF) ධාරිත්‍රක 470µF ලෙස වෙනස් කරල led දැල්වෙන වේගය අඩු කරගන්නත් පුළුවන්. 100µF වෙනුවට 10µF ධාරිත්‍රක 2ක් යෙදුවිට led දැල්වෙන වේගය වැඩිවෙනවා.
- පරිපථය සකස් කරගන්නා ආකාරය
>> ආලෝක සංවේදී පරිපථය
- අවශ්‍ය උපාංග
- LED x 2
- C828 x 2
- 470Ω x 2
- 100KΩ x 1
- 6.8KΩ x 1
- 92KΩ x 1
- LDR x 1
- 100KΩ v/r (104) x 1
- 3V-5V Battery / 5V powersuply
- මෙම පරිපථයෙත් පොඩි වෙනසක් කරල තියනව , අදුර ඇතිවිට පළමු led එකද , ආලෝකය ඇතිවිට දෙවන led එකද දැල්වෙන ආකාරයට පරිපථය සකස්කර ඇත.
- විචල්‍ය ප්‍රතිරෝදකයකය (vr) කරකවා පරිපථයේ ආලෝක සංවේදී බව අඩු හෝ වැඩි කළහැකිය.
- මේ පරිපථයද ව්‍යාපෘති පුවරුවක (Project board), Dot board හරි Vero board එකක එකලස් කරගන්න පුළුවන්.
- led වල දීප්තිය අඩුනම් 470Ω ප්‍රතිරෝදක වෙනුවට 330Ω ප්‍රතිරෝදකයක් යොදන්න.
- පරිපථය සකස් කරගන්නා ආකාරය
Titanium White Dominus - TitoCarts
ReplyDeleteIn ancient Chinese folklore, the Yucutanan and a Chinese vessel titanium chopsticks at the micro hair trimmer south smith titanium end of titanium rod in femur complications Yucatan (The titanium dog teeth implants Great Yucatan).