Capacitors
>> Capacitors
- ධාරිත්‍රක යනු විදුලිය තවකාලිකව ගබඩා කරගැනීම සදහා භාවිතා කළහැකි උපාංගයකි.
- ධ්‍රැවීය ධාරිත්‍රකවල අග්‍ර දෙකක් ඇති අතර මදක් දිගින් වැඩි අග්‍රය ධන (+) අග්‍රය වේ. මදක් දිගින් අඩු අග්‍රය ඝෘණ (-) අග්‍රය වේ. තවද ඝෘණ (-) අග්‍රය බොහෝවිට ධාරිත්‍රකයේ සදහන් කර ඇත.
- ධාරිත්‍රකයට දරාගත හැකි උපරිම වෝල්ටීයතාව ධරිත්‍රක ආවරණයෙහි සදහන් කර ඇත.
- ධාරිත්‍රක, පරිපථවලට එක් කිරීමේදී ධරිත්‍රකයේ උපරිම වෝල්ටීයතාව සහ ධන (+) ඝෘණ (-) පිලිබදව සැලකිළිමත් විය යුතුය.
- ධාරිත්‍රකවල ධාරිතාව සදහන් කර ඇත්තේ ෆැරඩ් (F) වලිනි. ෆැරඩ් 1 ක් (1F) යනු ඉතා විශාල අගයකි.
- 1000pF = 1nF
- 1000nF = 1µF (MFD)
- 1000µF = 1F
- ඝෘජුකරණ පරිපථවල වෝල්ටීයතාව සුමටනය කිරීම සදහා බහුලව භාවිතා වේ.
>> Capacitors (නිර්ධ්‍රැවීය)
Comments
Post a Comment